පරගහදෙණිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

0

මාවතගම පොලිස් වසමේ, පරගහදෙණිය ප්‍රදේශයේ හෙල්මට් කර්මාන්ත ශාලාවක අද (පෙබ. 10) ගින්නක් හටගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, ගින්න මැඩපැවැත්වීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බව ය.

ගින්න ඇතිවිමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Under the courtesy of ceylontoday.lk


ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!