Operation Sagar Bandhu: ඉන්දීය ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායම් 2ක් දිවයිනට

0

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාව මුදා ගැනීමේ කටයුතුවලට සහය ලබා දීම සඳහා ඉන්දියානු ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායම් දෙකක් අද (නොවැ. 29) උදෑසන දිවයිනට පැමිණ තිබේ.

X සටහනක් තබමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මේ බව සඳහන් කර ඇත.

මෙම කණ්ඩායම් දෙකට අයත් භටයින් 80 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණි බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ඔහු වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, සහන උපකරණ ටොන් 27ක් රැගත් ගුවන් සහ නෞකා ශ්‍රී ලංකාවට ඉදිරියේදී පැමිණෙනු ඇති බව ය.

Under the courtesy of ceylontoday.lk
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!