යතුරුපැදියකින් යද්දී අත්තක් කැඩි එකම පවුලේ හතරදෙනෙක් යටවෙලා - පියා මිය ගිහින්

0

අද උදේ වැල්ලවාය ප්‍රදේශයේ හරිම කණගාටුදායක හදිසි අනතුරක් වෙලා තියෙනවා.
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇතිලිවැව මහආරගම ප්‍රදේශයේ අද (28) උදෑසන එකම පවුලක අය හතරක් - මව, පියා, ළමයි දෙන්නා - යතුරුපැදියකින් යද්දී, අධික සුළඟ නිසා මුරුංගා ගසක අත්තක් කඩිලා කෙලින්ම ඔවුන් මතට වැටිලා තියෙනවා 

අනතුරට ලක් වුණ හතරදෙනාම ඉක්මනින්ම බේරාගෙන රෝහලට ගෙනගියත් පසුව පියා මිය ගොස් තියෙනවා. මව, දියණිය, පුත්‍රයා තුන්දෙනා තුවාල සහිතව වැල්ලවාය මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා කියලා වැඩිදුරටත් තොරතුරු වලින් කියනවා.


ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!