පවතින කාලගුණ තත්ත්වය නිසා අද (27) සහ හෙට (28) උසස් පෙළ විභාගය නොපවත්වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

0

මේ පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා අද (27) සහ හෙට (28) අධ්‍යන පොදු
සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොපවත්වන බව විභාග දෙපාර්තමේන්තුව කියනවා.
ඊට අමතරව, මේ අයහපත් කාලගුණය නිසා ඌව පළාතේ සහ නැගෙනහිර පළාතේ සියලුම මුස්ලිම් පාසල් වසා දමන්න ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තියෙනවා.
මේ දින දෙක සඳහා ඉදිරියේදී විකල්ප දිනයක් යොදා ගන්නවා කියලා ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රෝහිත අමරදාස මහතා ප්‍රකාශ කරනවා.
ssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!