ජලයෙන් යටවූ බස් රථයක් බේරා ගැනේ

0

මොනරාගල දිස්ත්‍රික්කයට දින කිහිපය තිස්සේ නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මොනරාගල වැල්ලවාය මාර්ගය කුඹුක්කන ප්‍රදේශයෙන් (27) වෙනිදා දහවල් ජලයෙන් යටවී ඇත.

එම මාර්ගයේ ගමන් ගත් පුද්ගලික බස් රථයක් ජලයෙන් යටවූ අතර පොලීසිය ප්‍රදේශවාසීන් සමඟ එක්ව බස් රථය තල්ලු කොට ජලයෙන් ගොඩ ගන්නා ලදි. එහි සිටි මගීන්ට ජල පහරින් කිසිදු හානියක් සිදුවී නොතිබිණි.

එම මාර්ගය  ජලයෙන් යටවී ඇති නිසා භාවිතා කිරීමේදී ප්‍රවේසම් වන ලෙස මොනරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටී.  

Under the courtesy of ada.lk
ssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!