2016 ගංවතුරට වඩා වැඩි අවදානමක් හෙට රෑ කොළඹට’- වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්

0

2016 ගංවතුර තත්ත්වයට වඩා වැඩි ගංවතුර තත්ත්වයක් හෙට (නොවැ. 29) රාත්‍රියේදී හෝ ඒ ආසන්න කාලයේදී කොළඹට ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් ගුණසේකර පැවසීය.

ඔහු මේ බව පැවසුවේ, පවතින ආපදා තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාකදී ය.

“කැලණි ගඟ ගත්තොත්, අවිස්සාවේල්ලේ තියෙන ජල මාපකයේ ප්‍රමාණය අනුව 2016 ගංවතුරට වඩා වැඩි ප්‍රමාණයක ගංවතුරක් කොළඹට හෙට රාත්‍රියේ හෝ ඒ ආසන්න කාලයේදී ඇති වේවි කියලා බලාපොරොත්තු වෙනවා. කොළඹ පදිංචි පුද්ග්ගලයන්ගේ අධ්‍යාපන සහතික වාහන ඉවත් කර ගත හැකි දේවල් ඉවත් කර ගන්න”

Under the courtesy of ceylontoday.lk
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!