බුවනෙක හෝටලය වශයෙන් පවත්වාගෙන ගොස් ඇති කුරුණෑගල රාජ සභා මණ්ඩපය වශයෙන් සළ කන ගොඩනැගිල්ලට, පොලිසිය විසින් සිදු කරන විමර්ශන අවසන් වනතෙක්, කුරුණෑගල නගර සභාවේ නගරාධිපති, උප නගරාධිපති, නාගරික සභිකයින්, නාගරික කොමසාරිස්, නාගරික ඉංජිනේරු හෝ කාර්ය මණ්ඩලයේ නියෝජිතයින් හෝ අනු නියෝජිතයින් ඇතුල්වීම වළක්වාලමින් තහනම් නියෝගයක් කුරුණෑගල මහේස්ත්රාත් ඒ. ඩී. සී. එස්. හේවාවසම් මහතා අද (23) නිකුත් කළ බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සදහන් කළාය.
නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධි නීතිඥවරයෙකු කුරුණෑගල මහේස්ත්රාත් අධිකරණය හමුවේ කරනු ලැබූ ඉල්ලීම් කිහිපයක් සැළකිල්ලට ගනිමින් මහේස්ත්රාත්වරයා මෙම නියෝගය
නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධි නීතිඥවරයෙකු කුරුණෑගල මහේස්ත්රාත් අධිකරණය හමුවේ කරනු ලැබූ ඉල්ලීම් කිහිපයක් සැළකිල්ලට ගනිමින් මහේස්ත්රාත්වරයා මෙම නියෝගය