ඉරානයේ නව නායකයාත් මරා දමන බවට ඊශ්‍රායලයෙන් තර්ජන

0

උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවය අද ටෙහෙරාන් නුවරදී පැවැත්වීමට නියමිත ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, කමේනිගේ අවමංගල්‍ය කටයුතු ආරම්භ වීමට නියමිතව තිබියදී ඔහුගේ අනුප්‍රාප්තිකයාත් ඝාතනය විය හැකි යැයි ඊශ්‍රායලය අනතුරු අඟවා ඇති බව ය.

ඉරාන නිලධාරීන් උපුටා දක්වමින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ, කමේනිගේ පුත් මොජ්තාබා කමේනි නව උත්තරීතර නායකයා වීමට ඉඩ ඇති බව ය.

ඉරානයේ ඊළඟ උත්තරීතර නායක අද ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Under the courtesy of ceylontoday.lk
ssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!