‘සියලු අරමුණු සාක්ෂාත් කරගන්නා තෙක් ඉරානයට ප්‍රහාර එල්ල කරනවා’- ඩොනල්ඩ් ට්‍රම්ප්

0

සියලු අරමුණු සාක්ෂාත් කරගන්නා තෙක් ඉරානයට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

සිය Truth Social හි වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරට ත් සඳහන් කර ඇත්තේ, ඉදිරි කාලසීමාව තුළ අමෙරිකානු හමුදාවට තවදුරටත් ජීවිත හානි සිදු විය හැකි බව ය.

තමන් ගන්නා ක්‍රියාමාර්ග නිවැරදි බව ත් ඇමරිකානුවන්ට කිසිදා න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ රැඩිකල්, ලේ පිපාසිත ත්‍රස්තවාදී පාලනයකට මුහුණ දීමට සිදු නොවන බවට සහතික කරන බව ත් ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Under the courtesy of ceylontoday.lk
ssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!