ඉන්ධන මිල ඉහළට

0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියලකින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු. 293ක් දක්වා ඉහළ යනු ඇත.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 04කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 281කි.

එමෙන් ම, සුපිරි ඩීසල් ලීටරයක මිල පෙට්‍රල් ලීටරයක් රු. 06කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු. 329ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ලංකා භූමිතෙල් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මිල සංශෝධනය කර නොමැත.

ලංකා අයි.ඕ.සී. සමාගම ද ඊට සමගාමීව සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත.

Under the courtesy of ceylontoday.lk
sssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!