මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්දයෙන් අද (මාර්තු 6) සම්මත විය.
එම යෝජනාවට පක්ෂව ඡන්ද 108ක් හිමි වූ අතර විපක්ෂව ඡන්ද 08ක් හිමි විය.
Under the courtesy of ceylontoday.lk
මහජන හදිසි තත්ත්වය දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි