ප්‍රමාණවත් ඉන්ධන තොග රට තුළ පවතින බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනුම්දෙයි

0

මාසයකට ප්‍රමාණවත් පරිදි ඉන්ධන රට තුළ පවතින බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි. 
ඒ හේතුවෙන් කලබලකාරි මිලදී ගැනීම් සඳහා යොමු නොව ලෙස එම සංස්ථාව වැඩිදුරටත් ඉල්ලා සිටියි. 

මේ අතර ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි අඛණ්ඩව සිදු කරන බව ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි. 

එහි විධායක කමිටු සාමාජිකයෙකු ප්‍රකාශ කළේ, හෙට (02) දිනයෙත් සුපුරුදු පරිදි ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදු කරන බවය. 

Under the courtesy of sinhala.adaderana.lk
sssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!