‘කිසිදු ගෑස් හිඟයක් නෑ’ – ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්

0

කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බව ත් ප්‍රමාණවත් පරිදි තොග පවතින බව ත් ලිට්‍රෝ සමාගම පවසයි.

එම සමාගම නිවේදනයක් නිකුත් සඳහන් කළේ, අනපේක්ෂිත ලෙස ඉල්ලුම ඉහළ යාම සහ පසුගිය සෙනසුරාදා (පෙබ. 14) සිට දින දෙකක් සැපයුම් අඩාල වීම හේතුවෙන් ඇති වූ තාවකාලික හිඟයෙන් පසුව ඉදිරියේදී අඛණ්ඩව ගෑස් සපයන බව ය.

ඒ හේතුවෙන් අනවශ්‍ය කලබලයක් ඇති නොකරගන්නා ලෙස එම සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ලිට්‍රෝ සමාගම පවසන්නේ, පෙබරවාරි 17 සහ 18 යන දිනවල ගෘහස්ථ නැවත පිරවුම් සිලින්ඩර 284,000ක් නිකුත් කර ඇති බව ය.

එමෙන් ම, ඊයේ (පෙබ. 19) සිට සෙනසුරාදා දක්වා ගෘහස්ථ නැවත පිරවුම් සිලින්ඩර 351,000 ක් දැනටමත් නිකුත් කර ඇති බව එම සමාගම සඳහන් කර ඇත.

Under the courtesy of ceylontoday.lk
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!