ඒ, නවදිල්ලි නුවර භාරත් මණ්ඩපම්හිදී ය.
“AI Impact Summit 2026” සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවට ගොස් සිටින අවස්ථාවේ ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර මෙම හමුව පවත්වා තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, AI සමුළුව සඳහා සහභාගි වීමට නවදිල්ලි නුවරට පැමිණ සිටින රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් පෙරේදා (පෙබ. 18) පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයට ජනාධිපතිවරයා සහභාගී වූ බව ය.
Under the courtesy of ceylontoday.lk