නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගත්තාට CID හිටපු ස්ථානාධිපතිගෙන් කණගාටුව

0

බුදු දහමට අපහාස කළැයි ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ එවක ස්ථානාධිපති ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (පෙබ. 19) කණගාටුව පළ කළේ ය.

මෙම කණගාටුව පළකිරීමට අදාළ ලිපියක් රජයේ නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි.

මෙම පනත යටතේ අත්අඩංගුවට ගැනීමේදී සිදුවිය හැකි අනීතික ක්‍රියා වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට පොලිස්පතිවරයා තීරණය කර ඇති බවත රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේ ය.

Under the courtesy of ceylontoday.lk
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!