බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට ඇප

0

ත්‍රිකුණාමලය වෙරළ තීරයේ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු 10 දෙනා ඇප මත මුදා හැර තිබේ.

ඒ ඔවුන් සම්බන්ධයෙන් අදාළ ඇප ඉල්ලීම අද (පෙබ. 11) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සලකාබැලූ අවස්ථාවේදීය.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ, එක් අයෙකුට රුපියල් 10,000ක් බැගින් මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරුවන් මුදා හරින ලෙස ය.

Under the courtesy of ceylontoday.lk
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!