ග්‍රෙගරි වැවට ගොඩබැස්වීමට ගිය Sea Plane යානයක් කඩා වැටේ

0

නුවරඑළිය, ග්‍රෙගරිවැවට ගොඩබැස්වීමට ගිය සී ප්ලේන් යානයක් කඩා වැටී ඇතැයි නුවරඑළිය පොලිසිය පවසයි.

අද (ජන. 7) දහවල් 12:30ට පමණ සංචාරකයන් පිරිසක් රැගෙන යාමට සුදානම් වූ අවස්ථාවේදී මෙම අනතුර සිදුවී ඇත.

මෙම අනතුරෙන් එම ගුවන් යානයේ ගමන් ගත් ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බව පොලිසිය සඳහන් කළේ ය.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය නිහාල් විරසුරිය පැවසීය.

Under the courtesy of ceylontoday.lk




ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!