ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි

0

6 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලට ගැටලුව සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවා තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ආයතනයේ තවත් නිලධාරිනියන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.

Under the courtesy of ceylontoday.lk
ssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!