දිට්වා මේ වන විට ස්ථානගත වී ඇත්තේ කොතැන ද? එහි ගමන් මග කුමක් ද?

0

මඩකලපුව ප්‍රදේශය අශ්‍රිතව පැවති දිට්වා 'Ditwah' සුළිකුණාටුව ත්‍රිකුණාමලය සිට 50 kmක්
දකුණු දෙසින්, අක්ෂාංශ 8.1°N සහ දේශාංශ 81.2°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටිනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම පද්ධතිය හේතුවෙන් දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව යි.

Under the courtesy of bbc.com/sinhala
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!