රඹුක්කනදී ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් අයෙක් මරුට

0

මාවනැල්ල – රඹුක්කන මාර්ගයේ තලගොල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටී සිදුවූ අනතුරින් ඊයේ (නොවැ. 23) පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 38 ක් වූ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිසිය සඳහන් කළේ, මෙම අනතුරින් අවුරුදු දෙකහමාරක ගැහැණු දරුවෙකු, 48 හැවිරිදි කාන්තාවක් සහ 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා මාවනැල්ල මුලික රෝහලට ඇතුළත් කර ඇති බව ය.

Under the courtesy of ceylontoday.lk
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!