“ඉන්ධන ඕඩර් කරන්නේ නෑ”-තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය

0

ඉන්ධන ඇණවුම් කිරීමේ කටයුතුවලින් ඊයේ (පෙබ. 28) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් වන බව තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

පවතින සංචිත බෙදා හැරීම පමණක් සිදුකරන බව ත් අලුතින් සංචිත ඇණවුම් කිරීමක් සිදු නොකර බව ත් එම සංගමය නිවේදනය කරයි.

ඉන්ධන බෙදුම්කරුවන්ට හිමිවන 3%ක වට්ටම් මුදල අහෝසි කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගැනීම මත මෙම තීරණයට එම සංගම එළැඹ තිබේ.

Under the courtesy of ceylontoday.lk
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!