Home දේශීය ප්‍රවීණ රංගන ශිල්පි වසන්ත විට්ටච්චි අභාවප්‍රාප්ත වෙයි ප්‍රවීණ රංගන ශිල්පි වසන්ත විට්ටච්චි අභාවප්‍රාප්ත වෙයි persondelum February 27, 2025 0 ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන වසන්ත විට්ටච්චි අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට එතුමා 65 වන වියේ පසු විය.වසන්ත විට්ටච්චි යනු ලාංකේය සිනමාව, වේදිකාව, ටෙලි නාට්‍ය යන ක්ෂේත්‍ර තුනේ ම යුග ගණනාවක අත්දැකීම් සම්භාරයක් හිමි කලාකරුවෙකි.Under the courtesy of ceylontoday.lk ssssss Newer Older