අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීමේදී නීතිමය ගැටලුවක්

0
මතභේදයට තුඩු දී ඇති මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙක් වන හිටපු මහ බැංකු අධිපතිවරයෙක් වන අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් නීතිමය ගැටලු මතුව ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී යොමුවූ ගැටලුවකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

“නමුත් අපි පුළුවන් තරම් උත්සාහ කරමින් ඉන්නවා මේ රටට ගෙන්වා ගැනීමට. ඔහු පැමිණියත් නැතත් නඩු කටයුතු කරගෙන යනවා. ”

Under the courtesy of ada.lk
ssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!