Gossip C lanka Article
Loading...
GOSSIP C LANKA NEWS

කුරුණෑගල පොල් වත්තක පුහුණු කඳවුරක්- සැකකරුවන් කොටුවෙයි

අප්‍රේල් 21 ක ප්‍රහාර මාලාවට සැකකරුවන් 6ක් කුරුණෑගලින් පොලිස් අත්අඩංගුවටඅප්‍රේල් 21 වන දින එල්ල වු ප්‍රහාර මාලාවන්ට සම්බන්ධ බවට

දරුවන් පාසල් වෙත එවන්න - හමුදාපතිගෙන් විශේෂ පණිවුඩයක්

පසුගිය අපේ‍‍්‍රල් 21 වන දින සිදුවු අවාසනාවන්ත අන්තවාදී ත‍‍්‍රස්ත ප‍‍්‍රහාරය හේතුවෙන් සමාජයේ ඇතිවු කම්පනය සහ බිය නිසා ශ‍‍්‍රී ලාංකිකයන්ගේ

Huawei දුරකථන වලට ගුගල් සමාගමේ තහංචි

චීනයේ Huawei සමාගම සමග තිබෙන වෙළද ගිවිසුම අත්හිටුවීමට අමෙරිකාවේ ගුගල් සමාගම තීරණය කර තිබෙනවා. ඒ සමග ගුගල් සමාගම

පොහොට්ටුවේ මැරයන් මිනුවන්ගොඩ බුදු පිලිම ගිනි තිවුවා..- රන්ජන්

පොහොට්ටුවේ මැරයන් විසින් මිනුවන්ගොඩ නගරයේ බුදු පිලිම ගිනි තබා ඇති බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.එම මැරයන්ටත්

රිෂාඞ්ට එරෙහි විශ්වාසභංගයට ටී.එන්.ඒ සහාය

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයාට භාර දී ඇති විශ්වාසභංග යෝජනාවට

විරෝධතාවයක් හේතුවෙන් වෙසක් කූඩු ප්‍රදර්ශනය තහනම් කරයි

සාලියවැව තරුණයින් පිරිසක් විසින් එක්ව සකස් කළ වෙසක් කූඩු 500කට ආසන්න ප්‍රමාණයක් සාලියවැව නගරයේ ප්‍රදර්ශනය කිරීම පොලිසිය

ජාතික රණවිරු සැමරුම අද-සාමයේ පහනක් දල්වන්න

තිස් වසරක කුරිරු යුද්ධයේදි දිවිපිදු සහ ආබාධිත තත්ත්වයට පත්වු රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු සැමරුම් උත්සවය අද(19) පැවැත්වෙයි.ජනාධිපති

වෙසක් පොහොයට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් දන්සැලක්..! (PHOTOS)

වෙසක් පොහොය නිමිති කරගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව එහි නිළධාරීන් විසින් පැවැත්වූ

මෙරට ආගමික සභ්‍යත්වය පෝෂණය වූයේ බුදු දහමින්-කාදිනල්තුමන්

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ද වෙසක් දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.සම්බුදු තෙමගුල සමරණ අතිපූජනීය

බුදු දහමේ දායකත්වය එක්සත් ජනපදය පොහොසත් කෙරුවා

බුදු දහම ලොවට ගෙනහැර පෑ ගෞතම බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීමට ලොව පුරා බෞද්ධ ජනතාව එක්ව සිටින මේ මොහොතේ,

ඉදිරි දිනවලදී වර්ෂාපතනයේ වැඩි වීමක්

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාළගුණ විද්‍යා

ෆේස්බුක් හිරකිරීමේ අවාසි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු මේ දක්වා කාලයේ සමාජ මාධ්‍ය ජාල තෙවරක් අවහිර කිරීමට රජය පියවර ගත්තේය. මින් රජය

මුස්ලිම් සමාජය ස්වයං විවේචනයකට සූදානම් - කබීර්

පසුගිය කාලයේදී කටයුතු කළ ආකාරය සම්බන්ධව මුස්ලිම් සමාජය ස්වයං විවේචනයක් හා ආත්ම පරීක්‍ෂාවක් සිදුකිරීමට සූදානම් බව මහාමාර්ග, මාර්ග

ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබු පතරොම් තොගයක් අත්අඩංගුවට

ත්‍රිරෝද  රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ විවිධ වර්ගයේ පතොරම් 25ක් පෙරේදා (15) සවස මැදගම තඹාන ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු

අද ලංකාවට ඇඳිරි නීතිය නෑ

මේ වන විට රට තුළ පවතින සාමකාමී වාතාවරණය හේතුවෙන් අද(16) දින දිවයිනේ කිසිදු ප්‍රදේශයක පොලිස් ඇඳිරි නීතිය පැනවීමක්

බෙන්ස් ගිලන්රථ 100ක් රෝහල් වලට

ඔස්ට්‍රියානු රජයේ සහන ණය ආධාර යටතේ බෙන්ස් වර්ගයේ ‘ගිලන්රථ 100ක් දිවයින පුරා රෝහල්වලට බෙදාදීමේ ව්‍යාපෘතිය’ යටතේ අද (16) දිනයේදී

ශිෂ්‍ය ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනයේ සරසවි සිසුන් පාරට

අත්අඩංගුවට ගත් යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනය විශ්ව විද්‍යාල සිසුන් ඊයේ(15) යාපනය විශ්ව විද්‍යාලය

හෙට සිට දින 4 ක් සුරාසල් වැසේ

වෙසක් උත්සවය නිමිත්තෙන් හෙට (17 වැනිදා) සිට 20 වැනිදා දක්වා සියලූම සුරාසල් වසා තැබීමට රජය තීරණය කර ඇත.එ අනුව එම දිනවල

මුහුණ සැගවෙන ඇගලූම් තහනම්: - ගැසට්ටුව නිකුත් වේ

ප‍්‍රසිද්ධ ස්ථානයක දී යම් තැනැත්තකු හදුනාගැනීමට බාධා විය හැකි පරිදි සිය සම්පූර්ණ මුහුණ සැගවෙන පරිදි ඇදුමක්, ඇගලූමක් හෝ වෙනත්

කොළඹ කසළ බැහැර කිරිමට වැඩිපුර මිලියන 200ක් ගෙවලා

කොළඹ මහ නගර සභාව විසින් කොළඹ නගරයේ එකතුවනකසළ බැහැර කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පහත් ඉඩම් ප්‍රදේශ ගොඩකිරීමේ

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
21
GossipClanka.com

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.පාස්කු බෝම්බ ප්‍රහාරයට 21ට මාසයයි.  21 දිනයේ සහරාන් හසීම්ගේ හිතවතුන්

21
GossipClanka.com

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.බියගම ඊයේ පැවැති වැඩසටහනකින් අනතුරුව ඔහු මේ බව කියා සිටියේය.එමෙන්ම වහබ්වාදය ශ්‍රී ලංකාවේ පැතිරවීම නවතා දැමිය යුතු

21
GossipClanka.com

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වී අදට (21) මාසයක් වනවා. ඉකුත් අපේ‍්‍රල් 21 වැනිදා කොළඹ තරු පන්තියේ හෝටල් 03කට සහ දේවස්ථාන 03කට ත‍්‍රස්තවාදීන් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කරනු ලැබුවා. ජාතික

20
GossipClanka.com

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා විසින් වෘත්තීය පුහුණු ආයතනයක් වෙනස් කරමින් ඉදි කළ මඩකලපුව ශරියා විද්‍යාලය පසුගිය දිනවල කතාබහට ලක්වුනා.මෙරට ජාතික ආරක්ෂාවටද තර්ජනයක් වෙමින්

20
GossipClanka.com

ඉකුත් අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය පිළිබඳව කලින් දැන සිටි රජය ජනතාව ආරක්ෂා කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි යන ස්ථාවරයේ තමා සිටින බව උසස් අධ්‍යාපන හා ජල සම්පත් ඇමැති හා මුස්ලිම්

20
GossipClanka.com

තමන් අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය සඳහා තරග කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කර තිබේ. අල්ජසීරා රුපවාහිනි නාලිකාව සමඟ පැවති සාකච්ඡුාවකදී ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන්

20
GossipClanka.com

වසර හයක කාලයක් සඳහා සිරදඬුවම් නියම කර වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් විඳිමින් සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව දී නිදහස් කිරීමට

19
GossipClanka.com

යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාට තමන් දුරකථන ඇමතුමක් ලබා දුන්නේ හමුදා භාරයේ පුද්ගලයෙකු සිටිනවා දැයි දැන ගැනීමට මිස ඔහු නිදහස් කර ගැනීමට බලපෑම් කිරීමට නොවන බව ඇමැති රිෂාඩ් බදුර්දීන්

19
GossipClanka.com

ප‍්‍රබල දේශපාලනඥයෝ සෑහෙන පිරිසක් මගෙන් ලොකු ලොකු උදව් උපකාර ගත්තා. ඒත් ඒ අය මට උදව් නොකර මග ඇරියා යැයි පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ ප‍්‍රකාශ කර ඇත. ඇතැම්

19
GossipClanka.com

පරිසරය විනාශ කරන ත්‍රස්තවාදියාගෙන් මේ රටේ අද දවස සහ අනාගතය බේරාගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව පෙරමුණ ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සඳහන් කරයි.විල්පත්තු වන රක්ෂිතය

18
GossipClanka.com

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කර අදට වසර 10 ක් සපිරෙයි .ශ්‍රී ලංකා රණවිරුවන් කළ ඒ උදාරතර මෙහෙය අද සැමරෙන්නේ ශ්‍රී ලංකාව තවත් අභියෝගයකට මුහුණදී සිටින පසුබිමකදීය.මේ සටහන එම ත්‍රස්තවාදය පරාජය

18
GossipClanka.com

බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි හා නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා වහා ධුරයන්ගෙන් ඉවත් කරන්නැයි ඉල්ලමින් ජනපතිවරයාට සංදේශයක් භාරදෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.අසාද්

18
GossipClanka.com

තමන් විසින් පිහිටුවන මීලග ආණ්ඩුවට රිෂාඩ් බදියුදීන් වැනි අන්තවාදී පුද්ගලය් එක් කර ගන්නේ නැති බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ සදහන් කර ඇත.ඔහු මේ බව සදහන් කර ඇත්තේ ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම්

18
GossipClanka.com

ප‍්‍රතිත‍්‍රස්ත පනතට තමා විරුද්ධය යැයි නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය. පසුගිය 21 වැනිදා සිදු වූ ගෝලීය ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් වත්මන් රජය මීට පෙර ගෙන ඒමට සූදානම්

17
GossipClanka.com

මඩකළපුව පූනානි ප්‍රදේශයේ ඉදිවන පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරා ගත නොහැකි බව එහි හිටපු සභාපති නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පවසයි.පාර්ලිමේන්තුවේ උසස් අධ්‍යාපන ආංශික

17
GossipClanka.com

ශරියා විශ්වවිද්‍යාල මෙරටට අවශ්‍ය නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.එහිදී

17
GossipClanka.com

අයි. එස් ත්‍රස්ථවාදයට විරෝධය පාමින් පුත්තලමේ මුස්ලිම්වරුන් 1000ක පමණ පිරිසක් විසින් විරෝධතාවක් සංවිධානය කර ඇත.ඔවුන් අයි එස් ත්‍රස්ථයින් විනාශ වෙන ලෙස දෙවියන් ගෙන් ඉල්ලා පුත්තලම කලම්බු ෆේස්

17
GossipClanka.com

ආරක්‍ෂක අංශ විසින් ඉස්ලාම් පල්ලි ආශ‍්‍රිතව සෝදිසි මෙහෙයුම් සිදු කරද්දී සැලකිලිමත්ව ඒවා කල යුතු යයි බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මෙසේද සදහන් කලේය.ආරක්ෂක

17
GossipClanka.com

ත්‍රිරෝද රියෑදුරකු ලෙස සිට කෙටි කලකින් සුපිරි ධනවතෙක්‌ වෙලා ජාතික තව්හිද් ජමාත් ත්‍රස්‌ත කල්ලිය සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් වත්තල මාබෝලේ කෝටිපති ව්‍යාපාරිකයා

17
GossipClanka.com

පාස්කු ඉරිදා දිනය බෝම්බ පිපිරීමේ සිද්ධිය සම්බන්ධ ත්‍රස්තවාදීන් සමග සමීප සම්බන්ධතාවයක් පැවැත්වූ බවට සැක කරන ලද සැකකරුවකු වත්තල-මාබෝල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන

16
GossipClanka.com

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව දෙහිවලදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා තමන්ට අවස්ථා තුනකදී කතා කළ බව යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසා සිටියි.හමුදාපතිවරයා

16
GossipClanka.com

ISIS ත්‍රස්තවාදීන් සමග සිරියාවේ දී පුහුණුවීම් කරන ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලැබී තිබේ.ඔවුන් විසින් මෙරටට එවන ලද රුපියල් හතළිස් ලක්ෂයකට වැඩි මුදලක්

16
GossipClanka.com

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පොදු විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංගය මේ වනවිට දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ගෙන එන මෙම විශ්වාසභංගයට මේ වනවිට මන්ත්‍රීවරුන් 60කට

16
GossipClanka.com

පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා පාස්කු ඉරිදා දිනයේ රට පුරා ස්ථාන කිහිපයක බෝම්බ ප‍්‍රහාර එල්ල කරන ලද ත්‍රස්තවාදීන් විසින් භාවිත කරන ලද නිවාස 17ක් සහ පුහුණු කඳවුරු 07ක් සොයාගත්තේ යයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි

16
GossipClanka.com

අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා කළ ප්‍රකාශය ජනතාව අතර ගැටුම් නිර්මාණය කිරීමේ ආණ්ඩු සැලැස්මෙහි කොටසක් බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.  විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ(15) පැවති මාධ්‍ය හමුවකදී ඔවුන්

15
GossipClanka.com

රිෂාඩ් බදුර්දින් අමාත්‍ය අමාත්‍යවරයා ඉවත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතනහිමියන් ගෙන ඒමට යෝජිත විශ්වාසභංගයට ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගය  ලබා නොදීමට තීරණය කර ඇති බව එහි

15
GossipClanka.com

රටේ  ඕනෑම පෙදෙසක කලබලකාරී තත්ත්වයක් ඇතිවුවහොත් එය පාලනය කිරීම සඳහා උපරිම බලය යොදවන බවත්, අවශ්‍ය වුවහොත් හදිසි තත්ත්වය මත ඇති බලතල අනුව වෙඩි තැබීමට වුවද පියවර ගන්නා බවත්

15
GossipClanka.com

මුස්ලිම් අන්තවාදී ත‍්‍රස්තයන්ට මරණ දඬුවම ලබාදිය යුතුයි එම්. එම්. නසාර් (එජාප)බර්කාව අපේ ආගමේ නෑ මන්ත‍්‍රී ඒ. එම්. ඉලියාස් මහතා (එජනිස)සිල්මියාපුරෙන් අත්අඩංගුවට ගත් දේවල් මහා විනාශයක් කිරීමට එකතු

15
GossipClanka.com

"රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා වල්වැදුණු මරිචිකට්‌ටි ගම සුද්ද කළා. ගස්‌ටික ඔක්‌කෝම කපලා දැම්මා. දැන් එතන කිසිම සාක්‍ෂියක්‌ නැහැ. ඒකයි එයාට වැරදුන තැන." යෑයි බේරුවල නගර සභාවේ නගරාධිපති අල්හාඡ් එම්.

14
GossipClanka.com

වහාබ්වාදී අන්තවාදයට එරෙහිව ඍජුව සිටගෙන, රිෂාඞ් – සාලි – හිස්බුල්ලා වැනි මෙරට වහාබ්වාදී අන්තවාදයේ පියවරු තමන් ගොඩනගන පාලනයකට වද්දා නොගන්නා බව ඍජු ලෙස ජාතිය හමුවේ පවසන ලෙස විපක්‍ෂ

14
GossipClanka.com

අද රාත‍්‍රී 09.00 සිට දිවයින පුරාම ක‍්‍රියාත්මක වන පිරිදි පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසන්නේ හෙට අලුයම 04.00 දක්වා එය ක‍්‍රියාත්මක වන බවයි.වයඹ පළාතට පනවා තිබූ ඇදිරි නීතිය පස්වරු 04.00ට

14
GossipClanka.com

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් රට තුළ මතුව ඇති අනාරක්ෂිත තත්ත්වය පාලනය කරනු වෙනුවට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වෙත සීමා පැනවීම තුළින් ආණ්ඩුව ජනතාව හමුවේ නිරුවත් වී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ

14
GossipClanka.com

1983 දී සිදුවූ කළු ජූලියක් නැවත ඇති කිරීමට ජාතියේ සතුරන්ට ඉඩ නොදිය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.  ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ රටේ උද්ගතවී තිබෙන තත්ත්වය ගැන විශේෂ නිවේදනයක්

14
GossipClanka.com

රටේ සාමය බිඳදමන්නන්ටත්, හදිසි නීතිය හා ඇදිරි නීතිය කඩකරන්නන්ටත් විරුද්ධව දැඩි පියවර ගැනීමට සම්පූර්ණ බලතල ආරක්‍ෂක අංශ වෙත පවරා දී ඇති බවත්ති නීතිය කඩකරන්නන්ට එරෙහිව තදින් කටයුතු කිරීමට

14
GossipClanka.com

දිවයිනේ සියළුම ප්‍රදේශවලට අද(14) අළුයම 4.00 දක්වා පැනවු පොලිස් ඇඳිරි නීතිය මේ වන විට ඉවත් කර තිබේ.නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය අංශය මේ බව සඳහන් කළේය.මීට අමතරව ගම්පහ පොලිස්

13
GossipClanka.com

දිවයිනේ සියළුම ප්‍රදේශවලට අද (13) රාත්‍රී 9.00 සිට හෙට (14) පෙරවරු 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය අංශය මේ බව නිවේදනය කළේය.මීට අමතරව ගම්පහ පොලිස්

13
GossipClanka.com

නැවත දැනුම් දෙනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි වයඹ පළාතම ආවරණය වන පරිදි පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරිමට පොලිසිය කටයුතු කර තිබේ. ඒ වයඹ පළාතේ සිදුවූ නොසන්සුන්කාරි සිදුවිම් කිහිපයක් හේතුවෙනි. මීට පෙර

13
GossipClanka.com

ජනාධිපතිවරයා රටින් පිටව ගොස් සිටියත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඕනෑම තීරණයක් ගෙන ක‍්‍රියාත්මක  කිරීමට සියලු බලතල හිමිව ඇතැයි  රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර

13
GossipClanka.com

සමාජ .මාධ්‍යවල අනවසර දෑ ප්‍රචාරණය නොකරමින්, සාමකාමීව සහ ඉවසීමෙන් කටයුතු කරන්නැයි මුස්ලිම් ප්‍රජාවේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ජම්ඉයියතුල්ලා උලමා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා

13
GossipClanka.com

මා දන්නා ඉතිහාසය තුළ බෞද්ධ හෝ අන්‍යාගමික කිසිවෙකු මේ රට සිංහල බෞද්ධ රටක් නොවේ කියල කියනවා මම අහලා නැහැ. මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුත් කියනවා මේක සිංහල බෞද්ධ රටක් එහෙම රටක ජීවත්වීමත්

13
GossipClanka.com

ජාතීන් අතර ගැටුම් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් මුහුණු පොතෙහි පළ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ව්‍යාපාරිකයා මේ මස 24 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත්

13
GossipClanka.com

පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරි වල නිරත වන නිලධාරින් පිරිසක් අද ( 13 ) සේවයට වාර්තා නොකර ලෙඩ නිවාඩු දැමිම නිසා කාර්යාල කටයුතු සම්පුර්ණයෙන් අඩාල වි තිබුණි. පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ

13
GossipClanka.com

මෑතකදී ඇති වූ අවාසනාවන්ත සිදුවීම්වලින් පසුව මුස්ලිම් සමාජය තනිවීමකට ලක් වී ඇති බව දැනෙන බවත් මුස්ලිම් සමාජය බියෙන් ජීවත්වන නිසා එම බිය සැක තුරන් කිරීමට ඉක්මන් පියවර ගත යුතු බවත් අමාත්‍ය රවුෆ් හකීම් මහතා

13
GossipClanka.com

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පන්දු යැවීමේ පුහුණුකරු තනතුරෙන් තමන් අනිවාර්ය නිවාඩු ගැන්වීමට ක්‍රිකට් ආයතනයේ බලධාරීන් ගෙන ඇති තීරණය බලශූන්‍ය කරන ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන

13
GossipClanka.com

මුස්ලිම් කඩවලින් බඩු ගන්නට එපා යයි මේ දිනවල පිරිසක් විසින් මතයක් හදාගෙන වන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.තමන්ගේ භාණ්ඩ තරඟකාරිත්වයෙන් ඉහල නම් වෙනත් කඩවලින් බඩු ගන්න එපා යයි

13
GossipClanka.com

ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත සංවිධාන ලෙස හදුනා ගෙන ඇති ජාතික තවුහීද් ජමාත් සංවිධානය සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි සංවිධානය ශ්‍රී ලංකාව තුල නිල වශයෙන් තහනම් කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදිකිරීමට මෙතෙක්

13
GossipClanka.com

පාස්කු ඉරිදා ප්‍රහාරයට නිලධාරීන් පමණක් නොව රටේ නායකත්වයද වගකිව යුතු බවත්,ඔවුන් නායකත්වයට සුදුසු නොවන බවත් අතිඋතුම් මැල්කම කාදිනල් රංජිත් හිමිපාණෝ සදහන් කළහ. එසේම ඔවුන්ව බලයෙන් පහකර දඩුවම්

13
GossipClanka.com

මුස්ලිම් කටයුතු පිළිබඳ ඇමැතිවරයා වහාම මාරුකර එම අමාත්‍යාංශය වෙනත් උගත් බුද්ධිමත් අයකුට පැවරිය යුතුව ඇතැයි යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා  පැවැසීය. මෙම අමාත්‍යාංශය මුස්ලිම්

13
GossipClanka.com

කුලියාපිටිය, බිංගිරිය හා දුම්මලසූරිය යන ප්‍රදේශවල ඇතිවූ නොසන්සුනාකාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා පොලීසිය අද අලුයම පොලිස් ඇඳිරි නීතිය පැනවීය. කෙසේ වෙතත් ප්‍ර දේශයේ ඇතිවූ නොසන්සුකාරී තත්ත්වය පාලනය

13
GossipClanka.com

13 වැනිදා ප‍්‍රබල ප‍්‍රහාරයක් එල්ල කරනු ඇති බවට ලැබුනු තොරතුර බුද්ධි අංශ විසින් තහවුරු කර නැති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.මුලින් වාර්තා වූ එම තොරතුර මූලික තොරතුරක්

Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම්

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

සිංහල තරුණයකුගෙන් විවාහ යෝජනාවක් ආවොත් පිළිගන්නවා-ෆාතිමා නර්ලින්

ස්වර්ණවාහිනීයේ නාලිකාව හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන නිවේදිකා ෆාතිමා නර්ලින් නසාර් සිංහල බසින් ප්‍රවෘත්ති කියන එකම ඉස්ලාමීය නිවේදිකාවයි. නමුත්

ලෝක කුසලානයේ අපේ ටීම් එකේ අලුත්ම කිට් එක (PHOTO)

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම අද ප්‍රදර්ශනය කළා.එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු

කලාව නිසා තමයි මිනිස්සු දෙයක් රසවිඳින්නේ-මාෂි

නිරූපණයට සහ කලා ක්ෂේත්‍රයට අළුතෙන්ම එකතුවන ශිල්පිනියක් තමයි මාෂි කියන්නේ. දැනට උසස් අධ්‍යාපන කටයුතු හදාරන මාෂි මේ වනවිට

එම්.සී.සී. ලොකු පුටුව සංගක්කාරට

ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂිතම ක‍්‍රීඩා සමාජය වන එංගලන්තයේ මාලිබෝන් ක‍්‍රිකට් ක‍්‍රීඩා සමාජයේ නව සභාපතිවරයා වශයෙන් කුමාර් සංගක්කාර

ලස්සන වෙන්නේ වාසනාවට-නෙහාරා පීරිස්

මුතුකිරිල්ලී’..... ආ නෑ නෑ මට කතා කරන්න  ඕනේ කිරිල්ලියෙකුට නෙමෙයි, නෙහාරාට. නෙහාරා පීරිස් ලෙංගතු ලැබැඳියාවෙන් මුව පුරවාගත් සිනහාවෙන්

දරුවො වගෙ හදපු වටිනා සතුන් රට වෙනුවෙන් දන්දුන්න හැටි

සැක කටයුතු ස්ථානවල සිදුකෙරෙන පරීක්ෂාවන් සඳහා පුහුණු කිරීමට කොළඹ කාන්තාවක විසින් සුනඛයන් පස්දෙනකු යුද හමුදාවට පරිත්‍යාග කිරීම

ලොව විශාලතම දියමන්තිය හමුවෙයි

ලොව මෙතෙක් හමුවූ විශාලතම දියමන්තියක් ලෙස සැලකෙන කැරට් 1758ක් බරැති දියමන්තියක් අප්‍රිකානු බොට්ස්වානා රාජ්‍යයේ පතලකින් හමුවී තිබෙනවා.එය

රටම කැලඹෙද්දි විදුෂා පදක්කමකින් ලංකාව බබලවයි

23වන ආසියානු ශුරතා මලල ක්‍රීඩා තරඟාවලියේ තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට විදුෂා ලක්ෂානි සමත් වුණාඊයේ දිනයේදී තරංග ඉසව්

හැම කෙනෙකුටම ආවේණික වුණ ලස්සනක් තියෙනවා-සඳනි

දැන්වීම් බොහොමයක් හරහා සඳනි ප‍්‍රනාන්දු නම් වන ඇය අප සිතෙහි රැුඳුනත් අද වන විට සඳනිව බොහෝ දෙනෙකුගේ මතකයෙහි රැුඳී ඇත්තේ රූමත්

දෙරණ අවුරුදු කුමරිය-දමිත්‍රි

මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ කිරුළ දිනාගැනීමට සමත් වූයේ දමිත්‍රි. මේ වනවිට ඇය රැකියාවක් කරන අතරම අධ්‍යාපන කටයුතුවලත්

අනිල් කුම්බ්ලේ නික්ම ගිය හෝටලයත් පිපිරෙයි

නිවාඩුවක් සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදි තමන් නැවතී සිට හෝලටයද ප්‍රහාරයට ලක්ව ඇති බව ඉන්දිය හිටපු ක්‍රිකට් ක්‍රිඩක අනිල් කුම්බ්ලේ සඳහන් කරයි.

ෂැන්ග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තාත් සමුගනී

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇගේ වැඩිමල් දියණිය නිසංගා මායාදුන්නේ මහත්මිය

FB මිතුරියට චමත්කා සමලිංගික යෝජනා ගෙනාවාද?

මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් අපි අපේ ගිණුම හරියට පවත්වාගෙන යනවා

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad