අද වෙනකොට ඒ කතාවට මොකද වුණේ කියලා හැමෝම දන්නවානේ..
ඒත් මේ දෙන්නා අදටත් හොද යාලුවෝ වගේ ඉන්න්වා..
ඒත් මේ කියන්න යන්නෙ කාලෙකට පස්සේ ඉසුරු කිව්ව තවත් අමුතු කතාවක් ගැන..
පසුගිය දවසක "රැළ්ළ වෙරළට ආදරෙයි " ටෙලි නාට්‍යය නලු නිලියන් කීපදෙනෙක් හිරු හවුස් ෆුල් වැඩසටහන එක්ක එකතු වුණා..
චතුර රාජපක්ෂ ඒ වෙලාවේ ඉසුරුගෙන් අහපු ප්‍රශ්නයක් තමයි ඔයා කවදා හරි බඳින්නේ කවුද කියන එක..
මේකට තරින්දිවත් ළඟින් තියාගෙනම ඉසුරු දුන්න පිළිතුර තමයි මේ.. 'මම බඳින්න කැමති තරින්දි වගේ කෙනෙක්..'
under the courtesy of gossip.hirufm.lk news web