හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට

0

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දෙසැ. 26 පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

mawbima.lk සිදු කළ විමසීමකදී වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි මිනුර සෙනරත් මේ බව සඳහන් කළේ ය.

ඔහු වැඩිදුරට ත් පැවසුවේ, යුද හමුදාව විසින් නිකුත් කළ ගිනි අවියක් මාකඳුරේ මධූෂ් නැමැති සංවිධානාත්මක අපරාධකරුවෙකු අතට පත්වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති බව ය.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරයි.

Under the courtesy of ceylontoday.lk
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!