ප්‍රබල ටොනේඩෝවකින් ඇමරිකාවට දැඩි බලපෑම්

0 minute read
0
අමෙරිකාවේ ගිනිකොණදිග කලාපය ඔස්සේ හමාගිය ප්‍රබල ටොනේඩෝ තත්ත්වයකින් පුද්ගලයින් 34දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා එහි වැඩිම බලපෑම මිසූරි ප්‍රාන්තයට එල්ල වූ බවයි.

මේ අතර කැන්සාස්හී ඇති වූ දූවිලි කුණාටුවක් හේතුවෙන් රථවාහන 55ක් පමණ එකිනෙක ගැටී ඇති තිබෙනවා.

මෙම තත්ත්වයත් සමඟ ඇමරිකාවේ මිසූරි ඇතුළු ප්‍රාන්ත 5ක නිවාස සහ ගොඩනැගිලි 170,000ක විදුලි බිඳවැටීමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

Under the courtesy of colombotimes.lk
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!