එම ගැසට් නිවේදනය ඊයේ රාත්‍රී නිකුත් කෙරුණි.
රටේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් එය කල් දැමීමට සිදු විණි
මෙවර මහ මැතිවරණය ලබන ජුනි මස 20 වන දින පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු සාමාජිකයින්ගේ අත්සනින් යුතු එම ගැසට් නිවේදනය ඊයේ රාත්‍රී නිකුත් කෙරුණි.
අප්‍රේල් මස 25 වන දින පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණ ද රටේ පවතින
වසංගත තත්ත්වය හේතුවෙන් එය කල් දැමීමට මැතිවරණ කොමිසම මීට පෙර කටයුතු කළේය.
අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි.