47 දෙනෙකුට පමණක් රු පන්දහසක දිමනාව ගෙවිම අසාධාරණ බව කියයි
තොරාගත් ප්රතිලාභින්ටද අදාල මුදල ගෙවිමට ග්රාමසේවා නිලධාරිවරයාට බාධා කර ඇත
කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග පිඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය විසින් ලබාදෙන රු :පන්දහසක දිමනාව තමන්ට නොලැබුණු බව පවසමින් බගවන්තලාව මෝරා තේ වත්තේ තරුණයන් පිරිසක් ග්රාමසේවා කාර්යයාලය වටලා එම මුදල ප්රතිලාභින්ට ලබා නොදිමට කටයුතු කර ඇත.
අඹගමුව ප්රාදේශිය ලේකම් කාර්යයාලය යටතේ කර්කස්වර්ල්ඩ් වතුයායේ පිහිටි 319 ජි ග්රාමසේවක වසමට අයත් මොරා තේ වත්තේ අදාල දිමනවා නොලද පිරිසකුයි මෙසේ ග්රාමසේවා නිලධාරි කාර්යාලය

ඉදිරිපිට පැමිණ නොසන්සුන්කාරි ලෙස හැසිරෙමින් ප්රතිලාභින්ට අදාල මුදල ලබා නොදිමට කටයුතු කරනු ලැබුහ.
අදාල මුදල ලබා දිමට තමන්ගෙන්ද අයදුම්පත් ලබා ගත් බවත්, එසේ අයදුම්පත් ලබාදුන් පිරිසගෙන් 47 දෙනෙකුට පමණක් රු පන්දහසක දිමනාව ගෙවිම අසාධාරණ බවයි දිමනාව නොලද වතුකරයේ තරුණයන් කියා සිටියේ.
කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග තමන්ද ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදි වි සිටින නිසා පිරිසකට රු පන්දහසේ දිමනාව ලබා දිමටත් , තවත් පිරිසකට දිමනාව ලබා නොදිමටත් කටයුතු කිරිම අසාධාරණ බවයි ග්රාමසේවා කාර්යාලය ඉදිරිපිට නොසන්සුන්කාරි ලෙස හැසුරුණු තරුණයන් පිරිස කියා සිටියේ.
තොරාගත් ප්රතිලාභින්ටද අදාල මුදල ගෙවිමට ග්රාමසේවා නිලධාරිවරයාට බාධා කිරිම නිසා බගවන්තලාව පොලිසියේ නිලධාරින් එම ස්ථානයට පැමිණ ග්රාමසේවා නිලධාරිවරයා එම ස්ථානයෙන් ආරක්ෂිතව රැගෙන යාමට කටයුතු කරනු ලැබුහ.
හැටන් රංජිත් රාජපක්ෂ

under the courtesy of mawbima.lk news web