බණ්ඩාරනයක මාවතේ පදිංචිව සිටින නීරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර සිටින පිරිසෙන් කොටසකි
දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම එම ආසාදිතයින්ගේ සංඛ්‍යාව මෙය වේ
තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් 08 දෙනෙකු අද (20දා) සවස වාර්තා වීමත් සමගම දිවයිනෙන් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 303 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි . .
අද සවස අලුතින් සොයාගත් ආසාදිතයින් 08 දෙනාද කෙසෙල්වත්ත ,බණ්ඩාරනයක
මාවතේ පදිංචිව සිටින නීරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර සිටින පිරිසෙන් කොටසක් බව එම අංශය කියයි .
මේ අනුව අද දවස තුළ වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 32 කි .මෙය මෙතෙක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම එම ආසාදිතයින්ගේ සංඛ්‍යාව වේ.