සැකකරුවන් තංගල්ල පදිංචි 28 හැවිරිදි 27 හැවිරිදි දෙදෙනෙකි
කාන්තාව මේ වන විට අධිකරණ නියෝග පරිදි හම්බන්තොට මහ රෝහලේ නිරෝධායනය කර ඇත
ත‍්‍රිරෝද රථයක තබාගෙන කාන්තාවක දූෂණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනෙකු තංගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ සැකකරුවන් දෙදෙනා මේ මස 22 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තංගල්ල වැඩ බලන මහේස්ත‍්‍රාත් විදුර
වීරකෝන් මහතා නියෝග කර තිබේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ තංගල්ල සුසාන භූමිය පාරේ පදිංචි ත‍්‍රීරෝද රථ රියදුරෙකු වන 28 හැවිරිදි එච්.එම්. මදුරංග තුෂාර හා තංගල්ල දංකැටිය ධම්මරතන මාවතේ පදිංචි 27 හැවිරිදි ජී.පී. එරන්ද කුමාර යන සැකකරුවන් දෙදෙනාය.
සැකකරුවන් දෙදෙනා විසින් තංගල්ල නගරයේ අතරමංව සිටි කොළඹ කිරුළපන පදිංචි 35 හැවිරිදි කාන්තාවක අපේ‍්‍රල් 09 වන දින සිට 11 වන දින දක්වා කාලය තුළ ත‍්‍රීවීල් රථයක තබාගෙන විටින් විට දූෂණයට ලක් කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලදි අනාවරණය වී ඇත. සැකකරුවන් හදුනාගැනීමේ පෙරට්ටුවකටද ඉදිරිපත් කිරිමට නියමිත අතර අදාල ත‍්‍රීරෝද රථයද අධිකරණ භාරයේ තබන ලෙසට වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබේ.
තංගල්ල නගරයේ අතරමංව සිටියදී දූෂණයට ලක්වූ බව කියන කොළඹ 06, කිරුළපන පදිංචි 35 හැවිරිදි කාන්තාව මේ වන විට අධිකරණ නියෝග පරිදි හම්බන්තොට මහ රෝහලේ නිරෝධායනය කර ඇත.
තංගල්ල කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අබේපිටිය සහකාර පොලිස් අධිකාරී සනත් අමරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත තංගල්ල මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ලාල් චන්ද්‍රසිරි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරච්චි උප පොලිස් පරීක්ෂක ලලිත්, සැරයන් වරුන් වන (43939) තුෂාර ගුරුගේ, (43041) නන්දදාස, (45324) සුජිත්, (45334) මුණිසිංහ (58257) සුජීව හා කොස්තාපල්වරුන් වන (67129) රුක්ෂාන් හා (86644) උදයංග යන නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනා සමග ත‍්‍රීරෝද රථය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
මත්තල දිලිප් එන්. ජයසේකර

under the courtesy of divaina.com news web