මත්පැන් මිලදීගැනීමට පැමිණි පිරිස එම ආරක්ෂිත ක්‍රමවේද භාවිතා නොකරන අයුරු දක්නට ලැබෙනවා.
ඇතැම් පිරිස් මෙම ඡායාරූප මුහුණු පොත හරහා යොමුකර තිඛෙනවා
ජන ජීවිතය යථාවත් කිරීමේ අරමුණින් දැනට පනවා ඇති ඇඳිරි නීතිය අද (20) සිට අදියර කිහිපයක් යටතේ ලිහිල් කිරිමට රජය තීරණය කර තිබුණා.
ඒ සමගම ඇදිරි නීතිය ඉවත් කළ කාල සීමාවලදී කොවිඩ් 19 ආරක්‍ෂිත ක්‍රමවේද යටතේ බලපත්‍ර ලත් මත්පැන් අලෙවි සැල්
විවෘත කිරීමට අවසර ලබා දී තිබුණු අතර අද දිනයේ මත්පැන් මිලදීගැනීමට පැමිණි පිරිස එම ආරක්ෂිත ක්‍රමවේද භාවිතා නොකරන අයුරු දක්නට ලැබෙනවා.
ඇතැම් පිරිස් මෙම ඡායාරූප මුහුණු පොත හරහා යොමුකරමින් මෙහි ඇති අවදානම ගැනද මතක් කර සිටියා.
එම ඡායාරුප පෙළ පහතින්
under the courtesy of gossip.hirufm.lk news web