Tuesday, March 10, 2020

ජීවිතයක් අහිමි කළ මීගමුව හෝටලයක ඇතිවූ ගැටුමේ CCTV වීඩියෝව මෙන්න

මීගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී එක් සේවකයෙක් එහිදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

මීගමුව පොලිස් වසමේ පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට පැමිණි පිරිසක් අතර ඇති වු ගැටුමක්
හේතුවෙන් පුද්ගලයෙක් ජීවික්ෂයට පත්වීම කිසිදු ආකාරයක ජාතිවාදී ක්‍රියාවක් නොවන බව බස්නාහිර අපරාධ බුද්ධි හා ප්‍රජා දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී.එම්.ඩබ්.දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

ඊයේ(09) රාත්‍රී 9.30ට පමණ පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට පැමිණි 6 දෙනෙකුගෙන් යුත් පිරිසක් විසින් එම හෝටලය තුළ දී මත්පැන් පානය කිරීමට උත්සහ කිරීමේ දී හෝටල් හිමිකරු සහ සේවකයින් එයට විරුද්ධව ඇති බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ.

තරුණයින් පිරිසක් හා මෙම වෙළඳ සැලේ සේවකයින් ඉතා අමානුෂික ආකාරයෙන් පහර එල්ල කරන ආකාරය එහි වු CCTV කැමරාවේ පටිගත වී තිබුණා.

පහර කෑමට ලක්වු හෝටලයේ හිමිකරු ඇතුළු සිව් දෙනෙක් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී එක් සේවකයෙක් එහිදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 36 ක් වු ගනේවැල්පොල, කැකිරාව ලිපිනයේ පදිංචිකරුවෙක්.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

එම වීඩියෝව පහතින්…
 

under the courtesy of adaderana.lk news web


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka