Wednesday, March 11, 2020

පුත්තලම - මන්නාරම පාරේ පිළිස්සුණු මළ සිරුරක්


ඝාතනය සිදුකර අනතුරුව වාහනයකින් මළ සිරුර ගෙනවිත් ඉන්ධන වර්ගයක් යොදා ගිනි තැබීමසිදු කරන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.

පුත්තලම - මන්නාරම මර්ගයට යාබද බෝක්කුවක් යට තිබී බාගෙට පිළිස්සුණු පිරිමි අයෙකුගේ මළ
සිරුරක් හමුවී ඇති බව පුත්තලම පොලීසිය පවසනවා.

අද (11) පෙරවරුවේ පොලීසියට ලද තොරතුරක් මත මෙම මළ සිරුර සොයා ගෙන ඇති අතර මියගොස් සිටින්නේ කව්ද යන වග තවමත් හඳුනාගෙන නැහැ.

කිසියම් තැනකදී ඝාතනය සිදුකර අනතුරුව වාහනයකින් මළ සිරුර ගෙනවිත් ඉන්ධන වර්ගයක් යොදා ගිනි තැබීම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක පල කරන අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. 


under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka