ඔහුට කිසිදු රෝගී ලක්ෂණයක් නොතිබීම හේතුවෙන් නිවසේ සිටම ස්වයං නිරෝධායනයට යොමු වන්නැයි උපදෙස් ලබාදී තිබේ.
ඉකුත් 03 වැනිදා ඉතාලියේ සිට මෙරටට පැමිණ කිසිදු නිරෝධායන කටයුත්තකට සහභාගි නොවූ පුද්ගලයෙකු හැටන් ඩන්බාර් ප්‍රදේශයේ සිය නිවසේ සිටියදී හැටන් පොලිස් නිලධාරීන් සහ මහජන
සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සොයාගනු ලැබීය.
ඔහුට කිසිදු රෝගී ලක්ෂණයක් නොතිබීම හේතුවෙන් නිවසේ සිටම ස්වයං නිරෝධායනයට යොමු වන්නැයි උපදෙස් ලබාදී තිබේ.
මේ අතර බෙල්ජියමේ සිට පැමිණි එකම පවුලේ සාමාජිකයින් සිව්දෙනෙකු වව්නියාව රාසේන්ද්‍රවකුලම ප්‍රදේශයේ නිවසක සිටියදී වවුනියාව පොලිස් නිලධාරින් විසින් සොයා ගනු ලැබූ අතර ඔවුන්ව සෞඛ්‍ය පරීක්ෂණ සඳහා වවුනියාව රෝහලට ඇතුළත් කෙරුණි.
මෙවන් පසුබිමක මහජනයා බහුල වශයෙන් ගැවසෙන ස්ථාන ජීවාණුහරණය සඳහා රජය පියවර ගෙන තිබේ.
ඒ අනුව කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රය විෂබීජහරණය ගුවන් හමුදා සාමාජිකයින් සහ ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලය විසින් සිදුකරනු ලැබුවේය.
පිටකොටුව ලංකා ගමනාගමන මණ්ඩලයේ මධ්‍යම බස්නැවතුම් පොළ සහ බැස්ටියන් මාවත පෞද්ගලික බස්නැවතුම්පොළ විෂබීජහරණයද අද සිදුවිය.

under the courtesy of adaderana.lk news web