දින 3 ක විශේෂ නිවාඩුව පෞද්ගලික අංශයටත් අද සිට ක්‍රියාත්මක වන බව වාර්තාවනවා.
රජය දින 3 ක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා එය බලපැවැත්වෙන බවයි රජය නිවේදනය කරන්නේ.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පිළිබඳ සලකා බලමින් මෙම නිවාඩුව දීර්ඝ කිරීම හෝ නොකිරීම පිළිබඳ සලකා බලනු ඇති.