Tuesday, February 25, 2020

අපි මේ බෝට්ටුවල ගිහින් දුක් විදල තමයි සල්ලි හම්බ කරන්නෙ - කොරෝනා ‍බෝකරන්න ලංකාවට එන්නෑ - මෙහෙම මැරිලා යනවා

කොරෝනා රෝගයට ගොදුරු වුවහොත් කොරියාවේදීම මියයනු මිසෙක ශ්‍රී ලංකාවට නොපැමිනෙන බව  කියලා

කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණයෙක් කොරෝනා වෛරසය පිළිබඳ සමාජ මාධ්‍ය තුළ පැතිර යන
ප්‍රකාශ පිළිබඳ සිය අදහස් දක්වා තිබුණා.

ඔහු සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ ඇතැම් පුද්ගලයින් කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණයින් පිළිබඳ හැඟීම් දැනීම් වලින් තොර ප්‍රකාශ නිකුත් කර ඇති බවයි.

තමන් කොරෝනා රෝගයට ගොදුරු වුවහොත් කොරියාවේදීම මියයනු මිසෙක ශ්‍රී ලංකාවට නොපැමිනෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

මක්නිසාදයත් තමන්ටත් ශ්‍රී ලංකාවේ පවුලක් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

තමන් හෝ මෙහි සිටින අනෙකුත් ශ්‍රමිකයින් මෙහෙි කාලය ගත කරන්නේ ඉතාමත් සුව පහසුව නොවන බවත්, එසේ තිබියදීත් ඕනෑම හදිසි අවස්ථාවකදී ශ්‍රී ලංකාවට මුදල් එවන්නේ තම රට පිළිබඳ හැගීමෙන් බවත් ඔහු පවසනවා. 

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka