කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට ගුවන් මගීන් හැර සෙසු පුද්ගලයින් ඇතුළුවීම අද (28) පෙරවරු හයේ සිට තාවකාලිකව නතරකර තිබෙනවා.
නැවත දැනුම් දෙන තුරු මෙලෙස ගුවන් මගීන් සමග පැමිණෙන බාහිර අමුත්තන් ඇතුළු කර ගැනීම අත්හිටුවීමටයි ගුවන් තොටුපළ බලධාරීන් තීරණය කර තිබෙන්නේ.
එසේම ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත්තේ
චීනයේ සිට පැමිණෙන සංචාරකයින් සඳහා On Arrival වීසා නිකුත් කිරීම වහාම අත්හිටුවීමට යි.
නැවත දැනුම් දෙන තුරු මෙලෙස ගුවන් මගීන් සමග පැමිණෙන බාහිර අමුත්තන් ඇතුළු කර ගැනීම අත්හිටුවීමටයි ගුවන් තොටුපළ බලධාරීන් තීරණය කර තිබෙන්නේ.
එසේම ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත්තේ