කොරෝනා වෛරසය ආසාදිත වී වීමෙන් කොළඹ උණ රෝහලට ඇතුළත් කරන ලද චීන ජාතික කාන්තාව රෝහලට ඇතුළු කරන ලද්දේ මෙරට දින කිහිපයක් තිස්සේ සංචාරය කිරීමෙන් පසුවය. ඇය මෙරට රැඳී සිටිය දී සංචාරය කළ ස්ථාන පිළිබඳ මේ වන විට අනාවරණය කරගෙන තිබෙනවා.
ඇය ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය 19 වන දින අතර එතැන් සිට ඇය සංචාරය කළ ප්‍රදේශ අනුව නවාතැන්ගෙන ඇති ස්ථාන අනාවරණය වී ඇත්තේ මෙලෙසින්.
ජනවාරි 19 – මීගමුව ගේට්වේ එයාර්පෝර්ට්

ගාඩ්න් හෝටලය.
ජනවාරි 20 – සීගිරිය ‘හොටෙල් සීගිරි ජන්ගල්ස්’.
ජනවාරි 21 – සීගිරියේ, මහනුවර, කවුඩුපැලැල්ල, මහනුවර ‘අමායා හිල්ස්’ හෝටලය
ජනවාරි 22 – ‘ඕක් රේ’ හෝටලය, නුවරඑළිය, ‘අරලිය ග්‍රීන් හිල්’ හෝටලය
ජනවාරි 23 – අහුන්ගල්ල ‘රියු හෝටලය’,
ජනවාරි 24 – ‘රම්පාර්ට් හොටෙල් ඇන්ඩ් රෙස්ටුරන්ට්’, අහුන්ගල්ල රියු හෝටලය