Thursday, January 2, 2020

තරුණයින් දෙදෙනෙකුට මරු කැඳවමින්, 5ක් රෝහලට යැවූ අම්බලන්තොට මාරක අනතුරේ CCTV දර්ශණ මෙන්න - Video

නව අවුරුදු උදාවත් සමඟ රිදියගම සෆාරි උද්‍යානය නැරඹීමට විනෝද චාරිකාවක් පැමිණි ඇඹිලිපිටිය ප්‍රදේශයේ තරුණයින් පිරිසක් රැගත් ත්‍රී රෝද රථයක් හා අම්බලන්තොට රුහුණු රිදියගම ප්‍රදේශයේම පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් ඊයේ පස්වරු 5 ට පමණ රිදියගම කන්ඩි පොකුණ වංගුවේදී මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.

ඊයේ පස්වරුවේ සිදුවී ඇති මෙම අනතුරින් තුවාල
ලැබූවන් 5 දෙනෙකු හම්බන්තොට රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථයේ ගමන් කළ අවුරුදු 27 සහ 28 වයස්වල පසුවූ තරුණයන් දෙදෙනෙක්.

සිද්ධිය පිළිබඳ අම්බලන්තොට පොලිසිය විමර්ශණ සිදු කරනවා.


under the courtesy of gossip.hirufm.lk news web 

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka