දැඩි ලෙස රෝගී වූ කුඩා පාසල් දැරියක් පාසල් බලධාරීන් විසින් රෝහල වෙත රැඟෙන යාම ප්‍රතික්ෂේප කළ පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තාවනවා.
මෙම සිදුවීමට මුහුණදී ඇත්තේ මහනුව ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලබන 13 හැවිරිදි දැරියක්.
ඇය පාසල තුලදී හදිසියේම හටගත් ශ්වසන අපහසුතාවක් හේතුවෙන් දැඩිලෙස රෝගාතුරව තිබෙනවා.
කෙසේ වෙතත් මේ පිළිබඳව රෝහල් බලධාරීන් සුවසැරිය ගිලන්රථයක් පාසලට ගෙන්වා ගෙන ඇති

බවයි වාර්තාවන්නේ.
එසේ වුවද එම අවස්ථාවේ භාරකරුවෙකු ලෙස දැරිය සමඟ රෝහල වෙත යාමට කිසිදු ගුරුවරුයෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් දැඩි ගැටළුකාරී තත්වයක් ඇතිව තිබෙනවා.
එහිදී ගිලන් රථ රියදුරු විසින් අසල සිටි පොලිස් නිලධාරියෙකු වෙත මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමෙන් පසුව නිලධාරියා එම පාසලට පැමිණ කරුණු වටහාදීමෙන් අනතුරුවයි එක් ගුරුවරියක් දැරිය රෝහල්ගත්කිරීමට ඉදිරිපත්ව ඇත්තේ.
ඒ අනුව මිනිත්තු 15 කට ආසන්න කාලයක් මෙම ගැටලුව හේතුවෙන් දැරිය රෝහල්ගතවීම ප්‍රමාද වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර තවත් ප්‍රමාදවීමක් සිදුවූවා නම් දැරියගේ තත්වය බරපතළ වීමේ අවධානමක් තිබූ බවයි එම අවස්ථාවේ සෞඛ්‍ය අංශයේ බලධාරීන් පෙන්වාදී ඇත්තේ.

under the courtesy of gossip.hirufm.lk news web