කොරෝනා ආසාදනය වූ බවට සැක කෙරෙන මවක් වූහාන් හි රෝහලකදී සාර්ථකව දරුවකු ප්‍රසූත කළ බව චීන මාධ්‍ය වාර්තා කරනවා.
කොරෝනා හේතුවෙන් චීනයේ සිදුවූ මරණ සංඛ්‍යාව මේ වන විට 100 ඉක්මවා ඇති අතර ට්විටර් මාධ්‍ය ඔස්සෙ හුවමාරු වූ මෙම වීඩියෝවට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
උපත් ලැබූ ළඳරුවා ඉතා සුවයෙන් සිටින බවයි
වාර්තා වන්නෙ. මෙම කාන්තාව 28 හැවිරිදි වියේ පසුවනවා.