ස්වදේශික කාන්තාවන් වහල් සේවකයන් ලෙස වෙළෙඳාම් කළ Instagram ගිණුම් කීපයක හිමිකරුවන් හඳුනාගෙන ඇති බව කුවේට් රජය පවසනවා.
අරාබි කාන්තාවන් වෙනත් රටවල සේවය කිරීම සඳහා වහලුන් ලෙස විකිණීමට Instagram සමාජ මාධ්‍ය අඩවිය භාවිතා කරන බව බී.බී.සී පුවත් සේවය පසුගියදා අනාරණය කළා.
Facebook ආයතනය සතු Instagram සමාජ ජාලය මෙන්ම Google Apple සමාගම් යටතේ නිකුත් වන වෙනත් 'යෙදුම්' (App) මගින්ද මේ මිනිස් ජාවාරම

සිදු වන බව හෙළි වී තිබෙනවා.
"maids for transfer" සහ "maids for sale" # ටැග් භාවිතා කරමින් මේ ක්‍රියාවලියේ යෙදුනු ගිණුම් හඳුනාගෙන ඔවුන්ගේ දැන්වීම් ඉවත් කිරීමට කුවේට් රජය පියවර ගෙන ඇති අතර මින් ඉදිරියට එවැනි ව්‍යාපාරයන්හි නිරත වන්නේ නැති බවට නීතිමය එකඟතාවයකට ඔවුන්ව පොළඹවා ගත් බව බලධාරීන් සඳහන් කරනවා.

under the courtesy of mawbima.lk news web