ජනාධිපතිවරණය පැවැත්වෙන නොවැම්බර් 16 වැනිදා ඡන්දය ප්රකාශ කිරීමට ඡන්ද පොළවලට යෑමේදී බුර්කා ඇඳුමින් සැරසී යෑම තහනම් කෙරේ.
ඡන්ද පොළේ රාජකාරියෙහි යෙදී සිටින නිලධාරීන් සහ ඡන්දපොළ නියෝජිතයන්ට හඳුනාගැනීමට පහසුවීම පිණිස මෙසේ ගුර්කා තහනම පනවා ඇති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචිමාර්ග සදහන් කරයි.
ඡන්දය පාවිච්චි කිරීමට පැමිණෙන ඡන්ද දායකයන් ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කිරීමක් සිදු නොවන බැවින් බුර්කා ඇඳුමින් සැරසී ඡන්දපොළට පැමිණීම තහනම් කිරීමෙන් ආරක්ෂක අංශවල නිලධාරීන්ටද

පහසු වන බවද සඳහන් වෙයි.
බුර්කා තහනම පිළිබඳ ඡන්ද දායකයන් දැනුවත් කිරීම ඉදිරියේදී සිදුකිරීමට නියමිතව ඇතැයි එම කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

under the courtesy of mawbima.lk news web