පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායකගේ ආරක්ෂක නිලධාරීන් විසින් ගිනිගත්හේන ප්‍රදේශයේදී කරන ලදැයි කියන වෙඩි තැබීම පිළිබඳව තමන් බලවත් ලෙස කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ මෙම සිදුවීම සත්‍යයක් නම් ඒ පිළිබඳව අදාළ අංශ විසින් වහා පියවර ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.
නීතිය හා සාමය රැකීම ප්‍රමුඛතාවක් ලෙස සැලකීමේ තමාගේ ප්‍රතිපත්තිය නැවතත් තහවුරු කරන බවද එහි
තවදුරටත් දැක්වෙනවා.

under the courtesy of Gossip.hirufm.lk news web