වැලිකන්ද, ම`ගුල්පොකුණ ප‍්‍රදේශයේ පිහිටි මෙහෙණි ආරාමයක වහලය සකස් කරමින් සිටි වඩු කාර්මිකයකු 02 වැනිදා සවස තමන් ක‍්‍රියාත්මක කරමින් සිටි ග‍්‍රයින්ඩරයකට කැපීම නිසා සිදුවූ අනතුරකින් මරුමුවට පත්වී ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි.
ඒ සිද්ධියෙන් මියගොස් ඇත්තේ වැලිකන්ද, රුහුණුකෙත, පදිංචි එච්. ඒ. දමිත් රාජපක්‍ෂ නමැති 36 හැවිරිදි එක්දරු පියෙකි.
ඔහු විසින් ක‍්‍රියාත්මක කරමින් ග‍්‍රයින්ඩරය අතින් ගිලිහී
ඒ සිද්ධියෙන් මියගොස් ඇත්තේ වැලිකන්ද, රුහුණුකෙත, පදිංචි එච්. ඒ. දමිත් රාජපක්‍ෂ නමැති 36 හැවිරිදි එක්දරු පියෙකි.
ඔහු විසින් ක‍්‍රියාත්මක කරමින් ග‍්‍රයින්ඩරය අතින් ගිලිහී
පපුවේ සහ බෙල්ලේ වැදීම නිසා බරපතළ තුවාල සිදුවී රෝහල් ගතකර ඇත. ඒ අවස්ථාවේදී මියගොස් තිබෙන බව පොලිසිය සඳහන් කරයි.
වැලිකන්ද පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ලසන්ත බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
වැලිකන්ද පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ලසන්ත බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
under the courtesy of divaina.com news web