ජනාධිපතිවරණය ජය ගනිමින්, හත්වන විධායක ජනාධිපති ලෙස පත්වන ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සුබ පැතුම් එක් කොට තිබෙනවා.
ඒ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනුයි.
වැඩිදුරටත් ඉන්දීය අගමැතිවරයා පවසන්නේ, ඉදිරියේදි තවදුරටත් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කර ගනිමින්, සහයෝගීතාවයෙන් වැඩ
කිරීමට බලාපොරොත්තු වන බවයි.ඒ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනුයි.
වැඩිදුරටත් ඉන්දීය අගමැතිවරයා පවසන්නේ, ඉදිරියේදි තවදුරටත් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කර ගනිමින්, සහයෝගීතාවයෙන් වැඩ
under the courtesy of gossip.hirufmlk news web