2019 ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ සමස්ථ ප්‍රතිඵලය මේවන විට නිකුත්කර තිබෙනවා.
මැතිවරණ කොමිසමේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදීයි එහි සභාපති මහින්ද දේශප්‍රිය විසින් සමස්ත ප්‍රතිඵලය නිකුත් කරනු ලැබුවේ.
ඒ අනුව ඡන්ද 6,924,255ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරනු ලැබුවා.
ඔහු ලබාගත් ඡන්ද ප්‍රතිශතය 52.25ක්.
සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 5,564,239ක් ලබා ගත් අතර එහි
ප්‍රතිශතය 41.99ක්.මැතිවරණ කොමිසමේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදීයි එහි සභාපති මහින්ද දේශප්‍රිය විසින් සමස්ත ප්‍රතිඵලය නිකුත් කරනු ලැබුවේ.
ඒ අනුව ඡන්ද 6,924,255ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරනු ලැබුවා.
ඔහු ලබාගත් ඡන්ද ප්‍රතිශතය 52.25ක්.
සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 5,564,239ක් ලබා ගත් අතර එහි
අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 418,553ක් ලබා ගනිමින් 3.16ක ප්‍රතිශතයකට හිමිකම් කියනවා.
under the courtesy of gossip.hirufm.lk news web