විජයග්‍රහණය ගෞරවාන්විතව මෙන්ම, නීතිගරුකව සමරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉල්ලා සිටිනවා. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සඳහන් කළේ ජාතිය ජයග්‍රහණය කිරීමට කැපවූ සැමට හිස නමා ගෞරවයෙන් ආචාර කරන බවයි.
අනාගතයට අවැසි සෞභාග්‍යයේ දැක්ම පෙරටු කර ගනිමින් සුරක්ෂිත රාජ්‍ය පාලනයක් වෙත පියවර නැගීම සඳහා සූදානම් වන මේ මොහොත ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් ශ්‍රී ලාංකේය මැතිවරණ සංස්කෘතියට හඳුන්වා දුන් උත්තම පරමාදර්ශයක් හානියක් නොවන ලෙස සැමරීම සැමගේ
වගකීමක් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.අනාගතයට අවැසි සෞභාග්‍යයේ දැක්ම පෙරටු කර ගනිමින් සුරක්ෂිත රාජ්‍ය පාලනයක් වෙත පියවර නැගීම සඳහා සූදානම් වන මේ මොහොත ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් ශ්‍රී ලාංකේය මැතිවරණ සංස්කෘතියට හඳුන්වා දුන් උත්තම පරමාදර්ශයක් හානියක් නොවන ලෙස සැමරීම සැමගේ
under the courtesy of gossip.hirufm.lk news web