බේරුවල පොල් කොටුව ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි සුරූපී වැන්දඹු කාන්තාවක් පසුගිය (04) මත් කුඩු මිලිග්රැම් 100ක් සමග මෙසේ අත්අඩංගඅවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව බේරුවල පොලිසිය කියයි.
කලක් රුපලාවන්‍ය ආයතනයක සේවය කර ඇති මෙම කාන්තාව 48 හැවිරිදි මතට ඇබ්බැහිවූ පුද්ගලයෙකු සමග මීට වසරකට පමණ පෙර පෙම් බැදී පසුව විවාහවී ඇත. සැමියා සමග තදින් මතට හුරුවී ඇති අතර පසුව ඔහු මත් කුඩු සමග අසුවී සිරගතව සිට නිදහස ලබා පැමිණ මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
මෙම සුරූපී වැන්දඹු කාන්තාව උසස් රැකියා

කරන පුද්ගලයන් හා ව්‍යාපාරිකයින් වසගයට ගනිමින් මුදල් උපයා තදින්ම මත් කුඩු පානයට ඇබිබැහීවී ඇතැයි පොලිසිය කියයි.
under the courtesy of mawbima.lk news web